Responsive image
English site
English site

දිනය: 28-09-2018 | වේලාව: පෙ.ව 09:22 | 63

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට සවස් කාලයේදී වැසි

දිවයින පුරා බොහෝ ප්‍රදේශ වලට  සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

බස්නාහිර, දකුණු සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මධ්‍යම,ඌව,සබරගමුව,උතුරු සහ උතුරු-මැදපළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක් පමණ තද වැසි දඇති විය හැකිය.

 

මූලාශ්‍ර