Responsive image
English site
English site

දිනය: 30-11-2018 | වේලාව: පෙ.ව 11:10 | 33

දෙවන ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ විය.

දකා හි පිහිටි ෂෙයාර් බංග්ලා ක්‍රිඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංගලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව ඔවුන් මීට සුළු වේලාවකට පෙර කිසිවෙකු නොදැවී ලකුණු 40ක් ලබා සිටයේය.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් බංගලාදේශ කණ්ඩායම ලකුණු 64ක ජයක් අත්කර ගනු ලැබීය.

 

මූලාශ්‍ර