Responsive image
English site
English site

දිනය: 15-03-2019 | වේලාව: පෙ.ව 09:42 | 78

නවසීලන්තයේ වෙඩි තැබීමක් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අනූනමයෙන් බේරෙයි

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර දේවස්ථානයක් අසළ වෙඩි තැබීමක් සිදුව තිබේ.


එම අවස්ථාවේදී දේවස්ථානය අසල බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමද රැදී සිට ඇත.


කණ්ඩායමේ නායක තමීම් ඉක්බාල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, තමන් ඇතුළු කණ්ඩායමේ සියලු දෙනා ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් වූ බව ය.


ප්‍රහාරයෙන් දේවස්ථානය තුළ සිටි කිහිප දෙනෙකුට තුවාල සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතෙක් විදෙස් මාධ්‍ය වාර්තා කර නොමැත.

මූලාශ්‍ර