Responsive image
English site
English site

දිනය: 01-11-2018 | වේලාව: පෙ.ව 11:42 | 50

නව තානාපතිවරු 4ක් ජනපතිට අක්තපත්‍ර දෙයි

ශ‍්‍රී ලංකාවට පත්ව ආ නව තානාපතිවරු සිවුදෙනෙක් අද (01) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත‍්‍ර බාර දී තිබේ.

ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ප‍්‍රංශය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් සඳහා මෙලෙස නව තානාපතිවරුන් පත්ව සිටින අතර ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

01. Mrs. Alaina Teplitz    - Ambassador - designate of the United State of America

02. Mr. Akira Sugiyama    - Ambassador - designate of Japan

03. Mr. Eric Lavertu- Ambassador - designate of the Republic of France

04. Mr. Ashraf Haidari    - Ambassador - designate of the Islamic Republic of Afghanistan

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

මූලාශ්‍ර