Responsive image
English site
English site

දිනය: 15-05-2019 | වේලාව: ප.ව 12:27 | 64

නාමල් කුමාර CID භාරයට

දුෂණ විරෝධී  බළකායේ  මෙහෙයුම් අධ්‍යක්ෂ  නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත  බාර දී ඇත.

සමාජ මාධ්‍ය  ජාලා ඔස්සේ  අසත්‍ය තොරතුරු  පතුරවන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා පොලිස් මූලස්ථානය විසින් පිහිට වු විශේෂ පොලිස් ඒකකය  විසින් මොහු  අත්අඩංගුවට ගෙන තිබිණි.
 

මූලාශ්‍ර