Responsive image
English site
English site

දිනය: 19-10-2018 | වේලාව: පෙ.ව 10:08 | 56

නාලක ද සිල්වා අදත් CID යට

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අදත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටිනවා.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ සැලසුම් පිළිබඳ සිදු කෙරෙන විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු කැඳවා ඇති බව වාර්තා වෙයි.

මූලාශ්‍ර