Responsive image
English site
English site

දිනය: 19-12-2018 | වේලාව: ප.ව 12:26 | 78

නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහු එළඹෙන ජනවාරි මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

මූලාශ්‍ර