Responsive image
English site
English site

දිනය: 21-05-2019 | වේලාව: ප.ව 02:57 | 51

නාලක ද සිල්වා ට ඇප

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අනුව රුපියල් 25000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට කොළම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

මූලාශ්‍ර