Responsive image
English site
English site

දිනය: 14-06-2019 | වේලාව: ප.ව 12:21 | 47

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා ජනපති කොමිසමට

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ප්‍රකාශයක් ලබාදීම සඳහා රාජ්‍ය ආයතනවල දුෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති පරික්ෂණ කොමිශන් සභාව වෙත පැමිණ තිබෙනවා.

ඒ මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්දයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහායි.

 

මූලාශ්‍ර