Responsive image
English site
English site

දිනය: 24-09-2018 | වේලාව: පෙ.ව 11:35 | 66

නැවතත් චන්දිමල් නායකත්වයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස දිනේෂ් චන්දිමල් යලි පත් කර තිබේ.

ඒ අනුව එළඹෙන එංගලන්ත සංචාරය සඳහා දිනේෂ් චන්දිමාල් නායකයා ලෙස කටයුතු කරනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේය.

 ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ඇන්ජලෝ මැතිව්ස් වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත් කර ඇති බව එම ආයතනය සදහන් කළේය.

දිනේෂ් චන්දිමාල් මේ වන විට ටෙස්ට් සහ එක්දින තරඟ 187කට ක්‍රිඩා කර ලකුණු 7075ක් ලබාගෙන ඇත

 

මූලාශ්‍ර