Responsive image
English site
English site

දිනය: 07-11-2018 | වේලාව: පෙ.ව 10:45 | 32

නේවි සම්පත් යලි රිමාන්ඩ්

පුද්ගලයන් 11  දෙනෙකු  අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් ලබන 21 වැනිදා දක්වා  යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (07) නියෝග කළේය.

මූලාශ්‍ර