Responsive image
English site
English site

දිනය: 23-05-2019 | වේලාව: පෙ.ව 11:21 | 32

පක්ෂනායක රැස්වීම එකඟතාවයකින් තොරව අවසන්

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමේ දිනය තීරණය කිරීම වෙනුවෙන් අද (23) පැවති පක්ෂ නායක රැස්වීම එකඟතාවකින් තොරව අවසන් වී  ඇත.

කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරවරු 09.30 ට පක්ෂ නායක රැස්විම ආරම්භ වුණි.

මූලාශ්‍ර