Responsive image
English site
English site

දිනය: 03-12-2018 | වේලාව: පෙ.ව 11:03 | 35

ප්‍රංශ ජනපති හදිසි රැස්වීමක් කැදවයි

ප්‍රංශයේ  හටගෙන  ඇති ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් එරට ජනපති එම්මානුවෙල් මැක්‍රෝන් එරට රජයේ ප්‍රධානීන්ගේ හදිසි හමුවක් කැඳවා ඇත.

ජීවන වියදම ඉහළ යාමට එරෙහිව විරෝධය පළ කරමින් පැරිස් අගනුවර තුන්වන සති අන්තයටද සිදුකරන විරෝධතා තවදුරටත් ක්‍රියාත්මක අතර මෙම විරෝධතාවය නිසා තිදෙනෙක් මියගොස් 110 දෙනෙකු තුවාල ලබා ඇත.

 

 

 

 

මූලාශ්‍ර