Responsive image
English site
English site

දිනය: 07-11-2018 | වේලාව: පෙ.ව 09:56 | 27

ප්‍රජාතන්ත්‍ර විරෝධී කාර්යයන් අනුමත කරන්න බැහැ

ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස සිදුවන කාර්යයන් කිසිවෙකු අනුමත නොකරන බව දබර අමිල හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වාදෙන්නේ ව්‍යවස්ථා විරෝධී ලෙස පසුගියදා සිදුවූ ක්‍රියාවලියට එරෙහිව සෑම කෙනෙකුම විරුද්ධත්වය පළ කළ යුතු බවයි.

කොළඹ පැවති සම්මන්ත්‍රණයකට සහභාගීවෙමින් දබර අමිල හිමි මේ බව කියා සිටියේය.

 

මූලාශ්‍ර