Responsive image
English site
English site

දිනය: 06-11-2018 | වේලාව: පෙ.ව 10:07 | 33

ප්‍රධාන දුම්රිය මාර්ග කිහිපයක දුම්රිය ධාවනයට බාධා

දුම්රියක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන්  වේයන්ගොඩ සහ පොල්ගහවෙල අතර ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

තවද කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොට්ටාව සහ හෝමාගම අතර ප්‍රදේශයේදී දුම්රියක ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට ද බාධා එල්ල වී ඇත.

 

මූලාශ්‍ර