Responsive image
English site
English site

දිනය: 28-05-2019 | වේලාව: පෙ.ව 07:43 | 76

ප්‍රවීණ රංගධර ගාමිණී හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පි ගාමිණී හෙට්ටිආරච්චි මහතා රෝගී තත්වයක් හේතුවෙන් ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව එහි ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා මියයන විට 68 වියෙහි පසුවූවා.

වේදිකා නාට්‍ය ටෙලි නාට්‍ය හා චිත්‍රපට ගණනාවක රංගනයෙන් දායකවූ ගාමිණි හෙට්ටිආරච්චි මහතා  කොළඹ නාලන්දා විදුහලේ ආදි සිසුවෙකි.

මූලාශ්‍ර