Responsive image
English site
English site

දිනය: 22-07-2019 | වේලාව: පෙ.ව 08:41 | 54

ප්‍රවීන ගුවන් විදුලි නිවේදිකා කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගුවන්විදුලි නිවේදිකාවක ගීත රචිකාවියක මෙන් ම ප්‍රවීණ ගුවන් විදුලි නාට්‍ය ශිල්පිණියක වූ කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.
මිය යන විට ඒ මහත්මිය 71 වන වියේ පසු විය.
70 දශකයේ ගුවන් විදුලි ක්ෂේත්‍රයට පිවිසි ඇය දැනට මාස කිහිපයකට පෙර රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිට ඊයේ රාත්‍රියේ  ජිවිතක්ෂයට පත්වී ඇත.

මූලාශ්‍ර