Responsive image
English site
English site

දිනය: 31-05-2019 | වේලාව: ප.ව 01:23 | 47

ප්‍රවීන රංගන ශිල්පී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන රංගන ශිල්පී  චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අද (31) දින සිය දිවියෙන් සමුගෙන තිබෙනවා.

මිය යන විට ඇය 83 වන වියේ පසු උනා.