Responsive image
English site
English site

දිනය: 08-05-2019 | වේලාව: ප.ව 12:02 | 86

පාකිස්තානයේ ආරක්ෂක අංශ ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාරයක්

පාකිස්ථානයේ  ලාහෝර් නුවර බෝම්බ පිපිරීමක් සිදුව තිබෙනවා.
පිපිරීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා වල සදහන් වෙයි.

පොලිස් රථයක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර ප්‍රහාරයෙන් පුද්ගලයන් 25 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

 

මූලාශ්‍ර