Responsive image
English site
English site

දිනය: 12-09-2019 | වේලාව: පෙ.ව 09:14 | 52

පාන් මිල අඩු කිරීමට හැකියාවක් නැහැ

වෙළඳපොලේ තිරිඟු පිටි මිළ  පහළ දමා නොමැති බැවින් පාන් මිල අඩු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ගම්පහදී  ඊයේ පස්වරුවේ මාධ්‍යයට අදහස්  දක්වමින් එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය

මූලාශ්‍ර