Responsive image
English site
English site

දිනය: 07-05-2019 | වේලාව: පෙ.ව 11:17 | 61

පැපුවානිව්ගිනියාවේ භූ කම්පනයක්

පැපුවානිව්ගිනියා රාජ්‍යයේ  බුලෝලො නගරයට කිලෝමීටර් 30ක් නුදුරින් රික්ටර් පරිමාණයේ 7.2ක භූ කම්පනයක්  සිදුව තිබෙනවා.

විදෙස් වාර්ථා සදහන් කලේ භූ කම්පනය හේතුවෙන් දේපළ හානි සිදුවුවද ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

මූලාශ්‍ර