Responsive image
English site
English site

දිනය: 15-04-2019 | වේලාව: පෙ.ව 06:14 | 56

පැළ සිටුවීමේ චාරිත්‍රය අද

මෙවර සිංහල හා දෙමල අලුත් අවුරුදු නැකත් අතරට පැළ සිටුවීමේ නැකතද එක් කර තිබේ.ඒ අනුව පැළ සිටුවීමේ චාරිත්‍රය අද (15) පෙ.ව 11.17ට  යෙදී ඇත.
පැළයක් සිටුවා පරිසරය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටුකරන ලෙස  ජනපතිතුමා සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.

මූලාශ්‍ර