Responsive image
English site
English site

දිනය: 09-07-2019 | වේලාව: ප.ව 12:13 | 86

පූජිත් ජයසුන්දර මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම්ට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.

අදාළ නඩුව අද (09) කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත.

මූලාශ්‍ර