Responsive image
English site
English site

දිනය: 24-06-2019 | වේලාව: පෙ.ව 10:09 | 39

පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණේ

පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අද (24) ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියා.
ඒ අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව තමා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට පෙනී සිටීම සඳහායි.
තමා අනිවාර්ය නිවාඩු යැවීම නීතිවිරෝධී යැයි පවසා පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ   මූලික අයිතිවාසිකම් පෙත්සමක්  ගොනු කරනු ලැබුවේ පසුගිය මැයි මස 29 වන දායි.

මූලාශ්‍ර