Responsive image
English site
English site

දිනය: 12-06-2019 | වේලාව: ප.ව 02:05 | 61

බදියුදීන්,අසාද් සාලි,හිස්බුල්ලා ගැන පැමිණිලි කරන්න දුන් කාලය අදින් අවසන්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන අයට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය අදින් (12) අවසන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඒ අනුව අද පස්වරු 4.00 දක්වා පොලිස් මූලස්ථානයට පැමිණිලි භාරගැනීම සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

මූලාශ්‍ර