Responsive image
English site
English site

දිනය: 09-07-2019 | වේලාව: පෙ.ව 08:39 | 70

බන්ධනාගාර බුද්ධි ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

බන්ධනාගාර ආඥා පනත යටතේ නෛතික කාර්ය රාමුවක් සහිතව බන්ධනාගාර බුද්ධි ඒකකයක් පිහිටු වීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ සාමාන්‍ය බලතල හා පාලනයට යටත්ව මෙය සිදු කරනු ඇත.

මෙය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය වන තලතා අතුකෝරාල මහත්මිය විසින් යෝජනා කර ඇති අතර, එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

මූලාශ්‍ර