Responsive image
English site
English site

දිනය: 07-11-2018 | වේලාව: පෙ.ව 08:58 | 34

බස් ගාස්තු ගැන සාකච්ඡාවට බස් සංගම් අද ගමනාගමන කොමිසමට

බස් සංගම් හා ජාතික ගමනාගමන කොමිසමේ නිලධාරීන් අතර අද  (07) දින සාකච්ඡාවක් පැවැත්වීමට සැළසුම් කර ඇත.

ඒ, පසුගියදා ඩීසල් මිල  අඩුකිරීමට සාපේක්ෂව බස් ගාස්තු සියයට 2කින් අඩුකිරිම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහායි.

මූලාශ්‍ර