Responsive image
English site
English site

දිනය: 05-11-2018 | වේලාව: පෙ.ව 11:38 | 61

බහුතරය පෙන්වන තුරු පෙර පැවති තත්වය පිළිගන්න වෙනවා

නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්ත්වය පිළිගැනීමට තමාට සිදුවන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා මේ බව සඳහන් කර ඇත.

 

මූලාශ්‍ර