Responsive image
English site
English site

දිනය: 28-11-2018 | වේලාව: පෙ.ව 10:59 | 32

බීබර්ගේ විවාහය ලබන වසරේදී

පොප් ගායක ජස්ටින් බීබර් සහ නිරූපිකාවක වන හේලි බැල්ඩ්වින්ගේ විවාහය ලබන වසරේදී සිදු කිරීමට නියමිත බව  බීබර් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ.

මේ වනවිට බීබර් සහ හේලිගේ ඡායාරූප බොහෝ ප්‍රමාණයක් ඔවුන් දෙදෙනාගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ දැක බලා ගැනීමට හැකියාව තිබේ.

මූලාශ්‍ර