Responsive image
English site
English site

දිනය: 23-08-2019 | වේලාව: ප.ව 12:35 | 86

බුද්ධි අංශ නිලධාරියෙක් CID අත්අඩංගුවට

යුද හමුදා බුද්ධි අංශ නිලධාරී චාමික සුමිත් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
 
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියට අදාළව නීතිපති උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මූලාශ්‍ර