Responsive image
English site
English site

දිනය: 02-11-2018 | වේලාව: ප.ව 01:36 | 38

බොලිවුඩයේ සුපිරි තරුව සිය උපන්දිනය සමරයි

බොලිවුඩයේ සුපිරි තරුව වන ෂාරුක් ඛාන්ගේ  53 වන උපන්දිනය අදට යෙදී තිබෙනවා.
විවිධ චරිත  ඔස්සේ බොලිවුඩය වර්ණවත් කරන ෂාරුක් ඛාන් ලොව වැඩිම ආදායමක් උපයන නළුවන්ගේ ලැයිස්තුවේ 6 වැනි ස්ථානයේ පසුවනු ඇත.

ඔහු සිනමාවට පා තබන්නේ 1992 වසරේ දිවානා සිනමා පටයෙනි.

එම සිනමා පටයේ රංගනය වෙනුවෙන් හොඳම නැගී එන නළුවාට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවේ ය.

මේ වන විට ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වී ඇති සිනමා පට සංඛ්‍යාව 80 කි.

 

 

මූලාශ්‍ර