Responsive image
English site
English site

දිනය: 15-05-2019 | වේලාව: පෙ.ව 11:52 | 48

භික්ෂු විශ්ව විද්‍යාලයේ කටයුතු ලබන 20 වෙනිදා සිට

අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු  මැයි මස 20 වෙනිදා සිට නැවත ආරම්භ කිරීමට එම විශ්වවිද්‍යාලයිය පාලනාධිකාරිය තීරණය කොට ඇත.

මේ අනුව අභ්‍යන්තර නේවාසික පහසුකම් හිමි සියලු ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාට මැයි මස 19 වෙනි දින සිට නේවාසිකාගාර වලට පැමිණීමට පහසුකම් සලසා ඇති බව එම විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී යු.ඩි.දොඩම්වල මහතා පැවසිය.

මූලාශ්‍ර