Responsive image
English site
English site

දිනය: 11-09-2018 | වේලාව: පෙ.ව 10:08 | 74

මහින්ද ඉන්දියාවට

තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නවදිල්ලි නුවරට ළඟා වී තිබේ.

නවදිල්ලි ගුවන් තොටුපලේ දී භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ඉන්දීය ලොක් සභාවේ මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා විසින් හිටපු ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.

ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයේ නිරත වෙයි.

එම සංචාරය තුළ දී මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නායකයින් හමුවීමට ද නියමිතයි.

මූලාශ්‍ර