Responsive image
English site
English site

දිනය: 23-08-2019 | වේලාව: පෙ.ව 09:52 | 93

මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව හා වාණිජ බැංකු අතර ක්‍රියාත්මක ප්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් ඒකක 50 කින් පහත දමා ඇත.

ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය සියයට 7ක් ද ස්ථාවර නිකුතු පහසුකම් අනුපාතය සියයට 8ක් ද වේ.

ඊයේ රැස්වු මහබැංකු මූල්‍ය මණ්ඩල සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

 

මූලාශ්‍ර