Responsive image
English site
English site

දිනය: 27-11-2018 | වේලාව: පෙ.ව 11:30 | 36

මාලදිවයිනේ හිටපු ජනපති සියලු චෝදනා වලින් නිදහස්

මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ට එරෙහිව  ගොනු කර ඇති සියලු චෝදනා වලින් නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දු කර ඇත.

ඒ අනුව 2015 වසරේදී ඔහුට වසර 13ක සිර දඬුවම් නියම කිරීමට පාදක වූ ත්‍රස්ත චෝදනා ද ඉවත් කෙරෙනු ඇති.

මූලාශ්‍ර