Responsive image
English site
English site

දිනය: 23-07-2019 | වේලාව: පෙ.ව 07:43 | 110

මාලිංග එක්දින පිටියෙන් සමුගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එළඹෙන ජූලි 26 දින බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් පසු එක්දින ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇත.

තරග 3කින් යුත් සංචාරක බංගලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලියේ පළමු තරගය සිය අවසන් එක් දින තරගය බවට පත්වනු ඇති බව ලසිත් මාලිංග පවසයි.

 

මූලාශ්‍ර