Responsive image
English site
English site

දිනය: 23-08-2019 | වේලාව: පෙ.ව 09:03 | 48

මිද්දෙණියේ වෙඩි තැබීමක්

මිද්දෙණිය පොලිස් වසමේ සමුහ ගොවිපොල ප්‍රදේශයේ නිවසක් තුළදී සිදු කල වෙඩි තැබීමකින්  පුද්ගලයෙකු   තුවාල ලබා තිබේ.ඊයේ (22) රාත්‍රී 8.10ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි වැදීමෙන් 20 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා ඇත.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා කවුරුන් ද යන්න මෙතෙක් හඳුනා ගෙන නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

 

මූලාශ්‍ර