Responsive image
English site
English site

දිනය: 14-03-2019 | වේලාව: පෙ.ව 11:29 | 51

මොරටුමුල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

මොරටුමුල්ල  පිළියන්දල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති  අතර යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බව   පොලීසිය සඳහන් කරයි.
 

මූලාශ්‍ර