Responsive image
English site
English site

දිනය: 26-06-2019 | වේලාව: ප.ව 02:24 | 33

යුද හමුදාපති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණෙයි

යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා පැමිණ තිබේ.

මූලාශ්‍ර