Responsive image
English site
English site

දිනය: 25-06-2019 | වේලාව: ප.ව 01:54 | 29

යුද හමුදාපති,රිෂාඩ් බදියුදීන් හෙට පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා  හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ  හෙට (26) පෙනී සිටීමට නියමිතව තිබේ.

මූලාශ්‍ර