Responsive image
English site
English site

දිනය: 12-04-2019 | වේලාව: ප.ව 04:57 | 20

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ යටතට

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ යටතට පත් කර තිබේ.
ඒ ජනාධිපතිවරයා විසින් නිකුත් කල අති විශේෂ ගැසට් නිවේදනයක් මගිනි.
මීට පෙර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවතුනි.

මූලාශ්‍ර