Responsive image
English site
English site

දිනය: 04-09-2019 | වේලාව: පෙ.ව 08:50 | 108

රනිල්ගේ බිරිය හා බල්ලන් සිටින ඡායාරූපය සමාජ මාධ්‍ය අතර ඉහළට

අගමැති රනිල් සිය බිරිය හා සුනඛයින් දෙදෙනෙකු සිටින ඡායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල ලෙස හුවමාරුවෙමින් පවතී.

එජාපයේ දේශපාලන පරිවර්ථනයකට ආසන්න වකවානුවේ මෙම ඡායාරූපය අලුත් කථාබහක්ද ඇති කර තිබේ.

 

මූලාශ්‍ර