Responsive image
English site
English site

දිනය: 04-05-2018 | වේලාව: පෙ.ව 10:02 | 169

රාජ්‍ය නර්තන සම්මාන උළෙල අදයි

රාජ්‍ය නර්තන සම්මන උළෙල අද (4) ප.ව.2.00ට නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සම්මන උළෙල සංවිධානය කරයි.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල පැවැත්වෙන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය පවසයි.

මූලාශ්‍ර