Responsive image
English site
English site

දිනය: 03-12-2018 | වේලාව: ප.ව 03:32 | 37

රැකියා විරහිත උපාධිධාරීන් විසුරුවා හැරීමට කදුළුගෑස්

කොළඹ කොටුව, ලෝටස් වටරවුමේ විරෝධතාවයේ නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන්  විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින්  කඳුළු ගෑස් ප්‍රහාරටක් එල්ල කර ඇත.

 මේ අතර කොළඹ කොටුව ආශ්‍රිතව  දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලීසිය සදහන් කරයි.

මූලාශ්‍ර