Responsive image
English site
English site

දිනය: 20-09-2018 | වේලාව: ප.ව 01:19 | 69

රුපියලේ අගය තවදුරටත් කඩා වැටෙයි

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (24) රුපියල් 168  සීමාව ඉක්මවා ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 165.08 ක් ලෙසින් සටහන් වන අතර එහි විකුණුම් මිල රුපියල් 168.63 ක් ලෙසින් සටහන් විය.

මූලාශ්‍ර