Responsive image
English site
English site

දිනය: 01-11-2018 | වේලාව: ප.ව 12:54 | 55

රුපියලේ අගය තවදුරටත් කඩා වැටෙයි

ඉතිහාසයේ පළමු වරට එක්සත් ඩොලරයක විකුණුම් මිල රුපියල් 177 සීමවා අද (01) දිනයේ දී ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 173.4281 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 177.32 ක් ලෙසින් සටහන්වි තිබේ.

ඩොලරයක ගැණුම් මිල රුපියල් 173 සීමාව හා විකුණුම් මිල රුපියල් 177 සීමාව ඉක්මවා ගිය පළමු දිනය ලෙසින් අද (01) දිනය ඉතිහාසගත වනු ඇත. 

 

මූලාශ්‍ර