Responsive image
English site
English site

දිනය: 10-01-2019 | වේලාව: ප.ව 12:02 | 53

රෙජිනොල්ඩ්ට සහ නිලූකා ඒකනායකට රාජ්‍ය ආයනතවල සභාපති ධූර

උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ජාතික මැණික් හා ස්වරණාභරණ අධිකාරියේ සභාපතිවරයා ලෙසත් සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිනිය ලෙසත්   පත් කර ඇත.
ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි.

 

මූලාශ්‍ර