Responsive image
English site
English site

දිනය: 14-03-2019 | වේලාව: පෙ.ව 07:30 | 31

ලංකා IOC ඉන්ධන මිල ඉහළට

 

ලංකා IOC ඉන්ධන මිලත් ඉහළ දමා ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 132 ක් හා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 162 ක් ලෙස මිල සංශෝධනය වෙනවා.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 113 ක් හා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 134 ක් ලෙස මිල ඉහළ ගොස් ඇත.

 

මූලාශ්‍ර