Responsive image
English site
English site

දිනය: 23-05-2019 | වේලාව: පෙ.ව 09:38 | 78

ලෝක කුසලාන පුහුණු තරඟ හෙට ඇරඹෙයි

 

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරඟ හෙට (24) ආරම්භ වෙයි.

ඒ අනුව හෙට දිනයේ පුහුණු තරග දෙකක් පැවැත්විමට නියමිතයි.

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක් පුහුණු තරඟයක් පැවැත්වෙන අතර පාකිස්ථානය සහ ඇෆ්ගනීස්ථානය අතර අනෙක් තරඟය පැවැත්වෙයි.

පුහුණු තරග ලබන 28 වන දින දක්වා පැවැත්විමට නියමිත අතර ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන පුහුණු තරගය ලබන 27 වන දින ඔස්ට්‍රේලියාව සමග පැවැත්විමට නියමිතයි.

 

මූලාශ්‍ර