Responsive image
English site
English site

දිනය: 10-01-2019 | වේලාව: පෙ.ව 11:04 | 54

ව්‍යවස්ථාදායක සභාව හෙට රැස්වෙයි

‍ව්‍යවස්ථාදායක සභාව හෙට (11) පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබේ.

හෙට පෙරවරු 10.00 ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත බව නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළේය.

 

මූලාශ්‍ර